ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 2 වනදා

(UTV | කොළඹ) – මේ වසරේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 4987 කදී විභාග අපේක්ෂකයින් හත් ලක්ෂ 17,008 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇත.

අයදුම්කරුවන් විභාගයට පෙනී සිටීමේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශපත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුයි.

විධිමත් අනන්‍යතා පත්‍රයක් නොමැති නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් ඡායාරූපයද සහිතව පෞද්ගලික තොරතුරු ඇතුළත් කර නිකුත් කරනු ලබන සහතික කළ ලිපියද පිළිගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රාජපක්ෂට එරෙහි තහනම 28 වන දා කල් යයි

Mohamed Dilsad

පාඨලී රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [VIDEO]

Mohamed Dilsad

කොළඹ – බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද ගමන් අරඹයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment