ප්‍රමුඛ පුවත 1

ගතවූ පැය 4 තුල ඡන්දය භාවිත කිරීම 25% ප්‍රතිශතයක්

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර දැනට පැය 4 ක් තුල සියයට 25ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව මහනුවර 30% ක ප්‍රතිශතයක්, ගාල්ල 25% ක ප්‍රතිශතයක්, අනුරාධපුර 25% ක ප්‍රතිශතයක්, පොළොන්නරුව 20% ප්‍රතිශතයක්, නුවරඑළිය 40% ක ප්‍රතිශතයක්, කළුතර 40% ක ප්‍රතිශතයක්ද ඡන්දය භාවිත කර තිබේ.

මීට අමතරව වව්නියාව 25% ප්‍රතිශතයක්, මන්නාරම 30% ක ප්‍රතිශතයක්, මාතර 30% ක ප්‍රතිශතයක්, හම්බන්තොට 25% ක ප්‍රතිශතයක් සහ ත්‍රිකුණාමලය 25% ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

Mohamed Dilsad

සිසුවියකට අතවර කරන්න හැදු විදුහල්පති අත්අඩංගුවේ

Mohamed Dilsad

අතුරුදන් වූ බව කියූ දැරිය ඝාතනය කල බවට මවගෙන් පාපොච්චාරණයක්

Mohamed Dilsad

Leave a Comment