ප්‍රමුඛ පුවත 1

ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායකගේ පැමිණීම

(UTV | කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද පවුලේ ඥාතීන් පිරිසක්ද ඒ සමඟ ඡන්දය ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පළමු පාසැල් වාරය හෙටින් අවසන්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment