ප්‍රමුඛ පුවත 1

ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉහළට

(UTV | කොළඹ) – දහවල් 12.00 වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ක අගයක් ගත් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි එස්.එම්.ජේ.කේ. පෙරේරා පවසයි.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ 60% ක ප්‍රතිශතයක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 50% ක ප්‍රතිශතයක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ 60% ක ප්‍රතිශතයක් ද, මොනරාගල දිස්ත්‍රික්කයේ 55% ක ප්‍රතිශතයක් ද ඡන්දය භාවිතා කර තිබූ බවයි.

මේ වනවිට බදුල්ල, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60% ක මට්ටමක පවති.

මිට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ක මට්ටමේ පවතින අතර යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ප්‍රතිශතය 55% ක් වෙයි.

මේ වනවිට ගම්පහ 40% ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 50% ක්, හම්බන්තොට 55% ක්, මාතර 50% ක්, කෑගල්ල දිස්ත්‍රිකයේ 45% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්(ඡායාරූප)

Mohamed Dilsad

මත්තල තවත් යන්ත්‍රයක් ගලවයි

Mohamed Dilsad

සහරාන් සමඟ සමීප සබඳතා තිබු සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment