ප්‍රමුඛ පුවත 1

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය [VIDEO]

(UTV | කොළඹ) – මෙරට ඉදිරි වසර පහේ පාලනය ගෙන යන රටේ මුල් පුරවැසියා තෝරා පත් කර ගැනෙන තීරණාත්මක ජනාධිපතිවරණය හෙට පැවැත්වෙයි.

මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරඟවදින ජනාධිපතිවරණය බවට පත් වී තිබේ.

මේ සුදානම මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාවට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්.

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස්හි දී සැකකාරියක් හෙරොයින් සහ මුදල් තොගයක් සමග කොටු

Mohamed Dilsad

Leave a Comment