Trending News

දිවයින පුරා ඡන්ද ප්‍රතිශතය 80 % ක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පස්වරු 5 ට අවසන් විය.

ඡන්ද විමසීම අද (16) පෙරවරු 07.00 ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815 කදී ආරම්භ කරනු ලැබීය.

දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 70 % ඉක්මවා තිබේ.

ඒ අනුව 2019 ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය 80 % ක් පමණ වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

வடகொரியாவில் ஊட்டச்சத்துக் குறைபாட்டால் 11 மில்லியன் மக்கள் பாதிப்பு

Mohamed Dilsad

எனது முன்னேற்றத்துக்கு காரணம் குலசேகர – மாலிங்க புகழாரம் (video)

Mohamed Dilsad

ஆப்கானிஸ்தானில் பள்ளி மீது ராணுவம் குண்டுவீச்சு

Mohamed Dilsad

Leave a Comment