ප්‍රමුඛ පුවත 1

වැඩිම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොටින්

 

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 85ක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

කොළඹ ඊයේ ( 16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අඩුම ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 62ක් වූ අතර , එය මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට මරණ දඩුවමට එරෙහි පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment