ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ඉදිරියෙන්

 

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ත ඡන්ද 1,431,245 ක සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පෙරමුණ ගෙන තිබේ.

මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 47.77% කි.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ වන විට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1,368,384 ක් වන අතර එය මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් 45.67% ක් ලෙසින් වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 94,231 ක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් ව සිටියි.

මෙය 3.28%ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ වන විට යාපනය, වන්නි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි සමස්ත දිස්ත්‍රික් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනි අවි සහ උණ්ඩ සමඟ හමුදා සෙබලෙකු සහ හමුදා සිවිල් සේවකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මේ ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප දෙගුණයකින් වැඩි කලා [VIDEO]

Mohamed Dilsad

දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment