ක්‍රීඩා

ජේම්ස් පැටිසන් තාවකාලිකව ඉවත් කෙරේ

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රීඩා තරඟයකදී ක්‍රිඩකයෙකුට පරුෂ වචනයෙන් බැන වැදීම හේතුවෙන් පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටිසන් ඉවත් කර තිබේ.

එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ ජේම්ස් පැටිසන් ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බවයි.

සංචාරක පාකිස්ථාන ක්‍රිකට් පිල සහ ඕස්ට්‍රේලියාව අතර, ප්‍රථම ටෙස්ට් තරඟය ලබන 21 වනදා බ්‍රිස්බෙන්හි දී ආරම්භ වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවසිලන්ත ක්‍රිකට් සේවකයන් ඉවත් නොකිරීමට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානට.

Mohamed Dilsad

Leave a Comment