ප්‍රමුඛ පුවත 1

කතානායකට සහ පක්ෂ නායකයන්ට අගමැතිගෙන් කැඳවීමක්

(UTV | කොළඹ) –  කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.  

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දගෙන් මරණ තර්ජන එල්ල වන හැටි ගැන හෙළිදරව්වක් [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බැලිය යුතුයි- අගමැති

Mohamed Dilsad

Leave a Comment