ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (17) පැවති තුන්වන විස්සයි 20 තරඟයෙන් ලකුණු 29 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 156 ක් රැස් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තරගයක් අද

Mohamed Dilsad

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

අද තරඟයේ සැලසුම් ගැන කියන දසුන්

Mohamed Dilsad

Leave a Comment