(UTV | කොළඹ) – ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන ඇති බව ඉන්දීය අගමැති කාර්යාලය සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]