ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොටස් වෙළඳ පොළ වර්ධනයක්

 

(UTV | කොළඹ) – නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ ඡන්දයෙන් පත් වීමත් සමඟින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.

සියලු මිල දර්ශකය මෙන්ම එස් ඇන්ඩ් පී දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කරයි.

ආරම්භ වී විනාඩි කිහිපයක් තුළම දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

කුකුළුමස් – බිත්තර හිඟය

Mohamed Dilsad

ලොකු ළූණු වලට උපරිම සිල්ලර මිල

Mohamed Dilsad

Leave a Comment