ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට තම පක්ෂය සූදානම් [VIDEO]

(UTV | කොළඹ) – අවශ්‍ය නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසු මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්වැටිතුරේ පොලිසියේ තැපැල් ඡන්දය ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment