ප්‍රමුඛ පුවත 1

මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට ලේකම් වරයෙක් [VIDEO]

(UTV | කොළඹ) – මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එස්.ආර්. ආටිගල පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද ඒ ඔහු මින් පෙර කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාට සිංගප්පූරුව බලා පිටත්ව යාමට අවසර

Mohamed Dilsad

අමෙරිකානු සහකාර ලේකම්වරියක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

රාමදාන් උපවාස මාසය ලබන 25 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment