ප්‍රමුඛ පුවත 1

එරාන් වික්‍රමරත්න තම ධූරයෙන් ඉල්ලා අස් වේ

 

(UTV | කොළඹ) – මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ එරාන් වික්‍රමරත්න ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තූතිය පල කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්පැන් වැටලීම් සඳහා තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

Mohamed Dilsad

අද සිට සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය ඇරඹේ

Mohamed Dilsad

අද ජාතික ශෝක දිනයක්.විනාඩි 3ක් නිහඬ වන්නැයි ඉල්ලීම්

Mohamed Dilsad

Leave a Comment