(UTV | කොළඹ) – අගමැති ද ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට ප්රකාශයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ ප්රකාශයක් කරන බවයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]