ප්‍රමුඛ පුවත 1

අභියාචනා රැසක් මැතිවරණ කොමිසමට

 

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිසම පවසන ආකාරයට 2019 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් 70000 කට අධික පිරිසක් අභියාචනා ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනා සළකා බැලීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් සිදුවන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

2019 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ලබන මස 31 වනදා සිදු කිරීමට සැළසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මානව සංවර්ධන දර්ශකයේ මුහුරත් වාර්තාව අග්‍රාමාත්‍යට ප්‍රධානය කෙරේ [VIDEO]

Mohamed Dilsad

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි- ජනපති

Mohamed Dilsad

ගෝඨාභය ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදහස් වෙයි

Mohamed Dilsad

Leave a Comment