ප්‍රමුඛ පුවත 1

අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තකයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණයේදී 12.5 % ට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් සියලු අපේක්ෂකයින්ගේ ඇප මුදල් මෙලෙස රාජසන්තක කෙරෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල නත්තලෙන් පසු

Mohamed Dilsad

Leave a Comment