(UTV | කොළඹ) – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකා සංචාරයක් සදහා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
නව ජනාධිපතිවරයා තේරීපත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහු වෙයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]