ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

 

(UTV | කොළඹ) – සියළුම රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් ඊට අදාළ ලිපිය යොමු කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍යාංශ, පළාත් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත ඊට අදාළ ලිපි යොමු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

Mohamed Dilsad

කල් ගිය ශ්‍රීලනිප තීරණය

Mohamed Dilsad

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට

Mohamed Dilsad

Leave a Comment