ප්‍රමුඛ පුවත 1

ජනපති පිලිබඳව විශ්වාශය තබා සිංහල රාවය විසුරුවා හැරීමට පියවර [VIDEO]

(UTV | කොළඹ) – රටට හොඳ රාජ්‍ය නායකයෙකු ලැබී ඇති බැවින්  නව සිංහල රාවය සංවිධානය ඉදිරි මහා මැතිවරණයෙන් පසු විසුරවා හරින බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කරයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර බොදුබල සේනා සංවිධානයද එහි අරමුණු ඉටුවී ඇති බැවින් විසුරවා හරින බව එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඇත්තේ ඥාණසාර හිමියන් පසුගියදා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ- කොචින් නගරය අතර ගුවන් ගමන් අත්හිටුවයි – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම

Mohamed Dilsad

ළිඳක වැටී සිරවී සිටි කිඹුලන් 3 දෙනෙකු බේරා ගැනේ(ඡායාරූප)

Mohamed Dilsad

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment