ප්‍රමුඛ පුවත 1

කොළඹ අහසේ දූවිලි අංශු අඩු වේ

(UTV | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ශ්‍රී ලංකාවට ඉහළ අහසේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී තිබේ.

වාහනවලින් පිටවන කාබන් තත්ත්වයන් තවදුරටත් වායුගෝලයේ පවතින බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේය

කෙසේ වෙතත් ඉන්දියාවෙන් බලපෑ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යටිනුවර වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

Mohamed Dilsad

සා.පෙ.ළ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද සිට

Mohamed Dilsad

Leave a Comment