ප්‍රමුඛ පුවත 1

අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට (22) පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන්කර සිටියේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණයකට අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන බව ඔහු කියා සිටියේය.

දි.මු. ජයරත්න දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල – දොලූව – හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

Mohamed Dilsad

පරිසරය සුරැකීමේ තවත් පියවරක් ඇරඹේ

Mohamed Dilsad

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

Mohamed Dilsad

Leave a Comment