ප්‍රමුඛ පුවත 1

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා උතුරේ ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කලයුතු බව එක්සත් සමාජවාදී පක්ෂයේ මහලේකම් සිරිතුංග ජයසූරිය මහතා පවසයි.

යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති රනිල් චීන ජනාධිපති හමුවෙයි

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

ජනපති සහ ඕස්ට්‍රේලියානු අගමැති අතර සාකච්ඡා හෙට

Mohamed Dilsad

Leave a Comment