විදෙස්

ට්විටර් ග්‍රාහකයන්ගේ ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

 

(UTV | කොළඹ) – ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක් ප්‍රථම වරට ඊයේ (21) සිට ක්‍රියාත්මක බව ට්විටර් සමාගම පවසයි.

ග්‍රාහකයන් මිලියන 321 ඉක්ම වන වසර 13 ක් පැරණි, ක්‍රියාකාරී ට්විටර් හි ප්‍රතිචාර ඉවත් කිරීමේ හැකියාවක් මෙතෙක් පැවතුණේ නැත.

එහි ඇතැම් පළ කිරීම්වලට අපහාසාත්මක, පීඩාකාරී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර , නව පියවර තුළින් සිය සමාජ මාධ්‍ය ජාලයේ හිතකර වාතාවරණයක් සැකසීමට ට්විටර් සමාගම අදහස් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනය තුළ හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

Mohamed Dilsad

කමල් හසන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකී

Mohamed Dilsad

ඇමරිකානු සහ රුසියානු නායකයන් මුහුණට මුහුණ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment