ප්‍රමුඛ පුවත 1

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

(UTV | කොළඹ) – උතුරු නැගෙනහිර ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව රටක් ලෙස සතුටු විය යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසනවා.

ඊයේ (21) සිය අමාත්‍යංශයෙන් සමුගැනීමේ අවස්ථාව නිමවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Related posts

වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක්

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් නැහැ

Mohamed Dilsad

Leave a Comment