ප්‍රමුඛ පුවත 1

ප්‍රථම විදෙස් සංචාරයට යන ජනපතිගේ දූත පිරිස අඩු කරයි

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා දූත පිරිස දස දෙනෙකුට සීමා කර තිබේ.

මේ මස 29 වනදා මෙම නිල සංචාරය සිදු කිරීමට නියමිතව ඇත.

කිසිදු කැබිනට් අමාත්‍යවරයකු එම සංචාරය සඳහා එක් කර නොගැනීමටත් , මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සංචාරයට එක්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදේශ සංචාරය වන ඉන්දීය සංචාරයට එක්වන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාවකට අනුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට (15) රාත්‍රියේ වත්තල ධාවනයට සීමා..

Mohamed Dilsad

ත්‍රීරෝද රථ වල මීටරය අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment