ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල වියදම් කළමනාකරණයෙන් සිදුකිරීමට උපදෙස්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපාහැරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් සියලූ වියදම් මනා කළමනාකරණයකින් යුතුව සිදුකරන ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නව අමාත්‍යවරුන්ට දැනුම්දී තිබේ.

ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරනු ලබන වියදම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් ඒවායේ අඩුපාඩු ඇත්නම් නිවැරදි කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

සියලූ අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල වියදම් පිළිබඳ නිසි සමාලෝචනයක් සිදුකළ යුතුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment