විදෙස්

අත්අඩංගුවට ගත් විජය මල්ලයා ඇප මත මුදා හරී

(උදයම්,ඉන්දියාව)  – අත්අඩංගුවට ගැනුණු ඉන්දියාවේ ධන කුවේරයෙකු වන විජය මල්ලයා ඇප මත මුදා හැරේ.

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණි.ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරු ද වේ.

කින්ෆිෂර් ගුවන් සමාගම යටතේ පවතින ඩොලර් බිලියන 1.4ක මුදලක් නොගෙවීම හේතුවෙන් චෝදනා එල්ල වූ විජය මල්ලයා 2016 වසරේදී බ්‍රිතාන්‍යයට පළා ගොස් තිබුණි.

අනතුරුව ඔහු එරටින් පිටුවහල් කරන ලෙස ඉන්දීය රජය බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට අනුව ඔහු ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

Related posts

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ගුවන් ගමන් මාර්ග වෙනස් කරයි.

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවත් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment