ප්‍රමුඛ පුවත 1

පරිසරය සුරැකීම විශේෂ වැඩපිළිවෙලක් [VIDEO]

(UTV | කොළඹ) – පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය අද සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද උදෑසන නිදහස් චතුරස‍්‍රයේදී එහි සමාරම්භක වැඩසහන සිදුකරමින් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගත වු පැය 24 ක තුල මැතිවරණ පැමිණිලි 46ක්

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

පාසල් 37 ක තෙවන වාරය ආරම්භ කිරිම 06 වැනිදා

Mohamed Dilsad

Leave a Comment