ප්‍රමුඛ පුවත 1

වීදි සලකුණු විනාශ කරන්නන්ට දඬුවම්

 

(UTV | කොළඹ) – රටේ ස්ථාන ගණනාවක නිල වීදි ඉදිරිපිට තිබෙන්නාවූ නාම පුවරු වල දෙමළ නාම පුවරු විනාශ කිරීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

තවද , හානියට පත් සියලුම නාම පුවරු වහාම යථා තත්වයට පත් කරන ලෙස ද අගමැති විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර සබඳතා නව මානයකට

Mohamed Dilsad

තවත් විශ්වාසභංගයක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment