ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මුහුදු කූඩැල්ලන් වගාව යළි ආරම්භ කිරීමට පියවර

(UTV | කොළඹ) – තහනම් කර තිබු මුහුදු කූඩැල්ලන් වගාව යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසයි.

මුහුදු කූඩැල්ලන් වගාව කිලිනොච්චි සහ ඉරණතිව් යන ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබු නමුත් එය දැනට තහනම් කර තිබේ.

මිට අමතරව බේරුවල, ගාල්ල, පුරාණවැල්ල සහ කුඩා වැල්ල යන ධීවර වරායන් සංවර්ධනය කිරීමට ප්‍රංශ රජය සමඟ සාකච්ඡාවක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා  ප්‍රංශය යුරෝ මිලියන 140ක මුදලක් වෙන් කිරීමට ද තීරණය කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි

Mohamed Dilsad

කොළඹ වරිපනම් බදු ගෙවන්නන්ට සහනයක්

Mohamed Dilsad

මාධ්‍යවේදීන්ට තර්ජන පැවති කාලය ගැන ලාල් වික්‍රමතුංග කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment