ප්‍රමුඛ පුවත 1

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

(UTV | කොළඹ) – මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ධුරයේ අද රාජකාරි ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසිරිමත් නත්තල අදයි [VIDEO]

Mohamed Dilsad

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

Mohamed Dilsad

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

Mohamed Dilsad

Leave a Comment