(UTV | කොළඹ) – නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේදී මේ වන විට සිදුවෙමින් පවතියි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මේ වන තෙක් දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්.
චමල් රාජපක්ෂ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
වාසුදේව නානායක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මහින්ද යාපා – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.බී. දිසානායක – ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජෝන් සෙනෙවිරත්න – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යනත්ර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
පියංකර ජයරත්න – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
තිලංග සුමතිපාල – තාක්ෂණික සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය
මොහාන්ද සිල්වා – මානවහිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
ශෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
කනක හේරත් – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
විමලවීර දිසානායක – වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍ය
ජයන්ත සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත – ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත
තාරක බාලසූරිය – සමාජ ආරක්ෂණ
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ,
නිමල් ලන්සා – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම්
කංචන විජේසේකර – ධීවර සහ ජලජ සම්පත්
ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත පාලන
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]