ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරය

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව වන අතර ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතව ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවීනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආටිගල ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ද මෙම සංචාරයට එක්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියා රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම අද

Mohamed Dilsad

TNA සජිත්ට සහය දැක්වීම නිසා රාජපක්ෂවාදීන් බොරු ප්‍රචාරය කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment