(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය සේනාරත්න ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කරගන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]