ප්‍රමුඛ පුවත 1

කැබිනට් මණ්ඩලය කුඩා උවත් ජනතාවට සහන රැසක් [VIDEO]

(UTV | කොළඹ) – වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය කුඩා උවත් ජනතාවට අද රැස්වූ පළමු කැබිනට් මණ්ඩල සකච්ජාවෙන්ම විශාල සහන රැසක් ජනතාවට ලබාදීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු සාගර සමුළුව අද

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1000ක් පිලිබඳ තොරතුරු

Mohamed Dilsad

Leave a Comment