ප්‍රමුඛ පුවත 1

බදු රැසක් අහෝසි කිරීමට පියවර [VIDEO]

(UTV | කොළඹ) – ජාතිය ගොඩනැඟීමේ බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු රැසක් අහෝසි කිරීමට අද පැවති, නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

නව කැබිනට්ටුවේ සම කැබිනට් මාධ්‍ය  ප්‍රකාශවරුන් ලෙස බන්දුල ගුණවර්ධන සහ ර‍මේෂ් පතිරන යන අමාත්‍යවරුන් පත්කර කිරීමටද තීරණය කර කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දු- ශ්‍රී ලංකා යෝජිත නව ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් ගැන අගමැති සාකච්ඡා වල

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු ගැන එරන්ද කතා කරයි [VIDEO]

Mohamed Dilsad

පොහොට්ටු ජනාධිපතිවරණ අපේක්ෂකයා ජාතික සම්මේලනයේදි – විපක්ෂ නායක

Mohamed Dilsad

Leave a Comment