විදෙස්

හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකානු ජනපතිගෙන් සහය

(UTV | කොළඹ) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හොංකොං විරෝධතාකරුවන්ට සහාය පල කිරීම සඳහා වන නීති කෙටුම්පතකට අත්සන් තබා තිබේ.

අමෙරිකාව ගත් එම පියවර චීනය සමඟ පවතින මතබේදය උත්සන්නවීමට තුඩුදෙනු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අදාළ කෙටුම්පතට පසුගිය මාසයේදී කොංග්‍රසයේ අනුමැතිය හිමිවූ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඊට අත්සන් තබා තිබේ.

මිට අමතරව, හොංකොං ජනතාව පාලනය කිරීම සඳහා යොදාගන්නා ආයුධ හොංකොං පොලිසිය වෙත අපනයනය කිරීම තහනම් කරන ලේඛනයකටත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිල්ලියට ඇඳිරි නීතිය

Mohamed Dilsad

නාසා අගහරු වෙත යවන ලද රෝවරය මතුපිටට ගොඩබසියි

Mohamed Dilsad

ස්විට්සර්ලන්තයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment