ප්‍රමුඛ පුවත 1

ජනපති ගෝඨාභය අද ඉන්දීය අගමැති , ජනපති හමුවෙයි

(UTV | කොළඹ) –  ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාව පිළිගැනීමේ උත්සවයක්ද ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් හිදී පැවැත්වීමට නියමිත අතර , ඉන් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ඊයේ (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වූ අතර, එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං විසින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්ගම සිදුවීමට අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක රිමාන්ඩ් .

Mohamed Dilsad

ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අනතුරකින් සිසුන් හත්දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment