ප්‍රමුඛ පුවත 1

තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ

 

(UTV | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ.

ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

අමාත්‍ය ධුර ඉල්ලු බවට වන වාර්තා රාජිත ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

හෙට පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment