ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුව තානාපති සේවකයන්ට අත තබන මට්ටමට පත්වෙලා [VIDEO]

(UTV | කොළඹ) – ජනතාව විසින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පත්කරනු ලැබූ ආණ්ඩුව මේ වනවිට තානාපති සේවකයන්ට අත තබන මට්ටමට පත්වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාළ ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සුදානම් කර අවසන්….

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ගැන අධිකරණ ඇමතිනීගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment