ප්‍රමුඛ පුවත 1

ජූඩ් ජයමහට විදේශගත වීමේ තහනමක්

 

(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් , මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනාධිපති සමාව හිමිවූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට විදේශ ගතවීම වළක්වමින් අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව ලබා දුන් ජනාධිපති සමාවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදී ය.

බුවනෙක අළුවිහාරේ , විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

කාන්තා හා මාධ්‍ය එකමුතුව විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

රජයේ සහ පෞද්ගලික අංශයේ නිවාඩු 19 දක්වා දීර්ඝ කෙරේ[LETTER]

Mohamed Dilsad

වන අලි සමීක්ෂණය සිදු නොකරයි – වනජීවි දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment