ප්‍රමුඛ පුවත 1

ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය අතර සාකච්ඡා ඇරඹෙයි [PHOTOS]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව නවදිල්ලි අගනුවරදී ආරම්භ කෙරුණි.

ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ පැවැතුණි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ එහිදී මෙරට දෙමළ ප්‍රජාවේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමි නාමලේඛනයේ සංශෝධන සදහා තිබූ කාලය අදින් අවසන්

Mohamed Dilsad

මුව ආවරණ නොමැතිව යන අය අල්ලන්න මෙහෙයුම්

Mohamed Dilsad

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment