(UTV | කොළඹ) – පොලීසියේ ඉහළ නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුද පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුද වේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]