(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ විපක්ෂ නායකවරයා තීරණය කල පරිදිම මෙම අවස්ථාවේදී ද විපක්ෂ නායකවරයා පත්කිරීමට කතානායකවරයා කටයුතු කලයුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසයි.
අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]