ප්‍රමුඛ පුවත 1

තම අවසන් හුස්ම යනතුරු මිනිසුන්ට සේවය කරනවා – [VIDEO]

(UTV | කොළඹ) – තමා නැවත දේශපාලන වශයෙන් උපදින බවත් තමාගේ අවසන් හුස්ම යනතුරුමිනිසුන්ට සේවය කරන බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

වැල්ලම්පිටියේ කාන්තාවක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

Leave a Comment