ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

 

(UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසන ආකාරයට වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අදාළ නළ මාර්ගය පිළිසකර කර යථාතත්වයට පත්කළ හැකි වේලාව දැනුම් දීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණු

Mohamed Dilsad

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

කොළඹ වරාය සුහුරු (Smart) වරායක් කෙරෙයි.

Mohamed Dilsad

Leave a Comment