ප්‍රමුඛ පුවත 1

UTV iphone App එක ළඟදීම

(UTV | කොළඹ) – UTV නාලිකාවේ විකාශනය වන සියළු වැඩසටහන් සජීවීව නැරඹිය හැකි නිල ඇප් එක ළඟදීම i phone හරහාද භාගත කිරීමේ හැකියාව උදාවනු ඇති බව සතුටින් දැනුම් දෙමු.

එසේම මේ වන විට Google Play store හරහා UTV යනුවෙන් typ කිරීමෙන් එම App එක පහසුවෙන් භාගත කිරීමට හැකි වේ.

UTV නාලිකාවේ නිල ඇප් එක ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන හරහා බාගත කිරීම් මේ වන විට දහස ඉක්මවා තිබේ.

ඉතා කෙටි කාලයක් තුළ ටෙලිවිෂන් App එකක් දහස් ඉක්මවා භාගත කර ගත ප්‍රථම අවස්තාව මෙයයි.

UTV නාලිකාවේ විකාශය වූ සියලුම වැඩසටහන් සහ මෙහි විකාශනය වන සියලුම වැඩසටහන් සජීවීව නැරඹීමේ පහසුකම ද මෙම App එක බා ගත කිරීමෙන් ඔබට හැකි වේ.

මෙම ඇප් එක බාගත කිරීම සඳහා https://play.google.com/store/apps/details?id=com.utv.channelapp යන ලින්ක් එක තුළින් සහ Google Play Store තුළින් ද මෙය බාගත කිරීමේ හැකියාව දැන් ඔබට ලැබෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහරගම මැණික් මංකොල්ලය පිලිබඳ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment